මූලාශ්‍ර 6ක් යාවත්කාලීන විය
අර්ජුන මහේන්ද්‍රන් 'හර්ජාන් ඇලෙක්සැන්ඩර්' ලෙස නම වෙනස් කර ඇති බව ඇමති විජේපාල කියයි
මහ බැංකු බැඳුම්කර නඩුවට අදාළව අධිකරණයට අවශ්‍ය කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාව වෙත උදර්පණය කරගැනීම සඳහා නීත…
සම්පූර්ණ වාර්තා
Hiru News - Sinhalaඅර්ජුන මහේන්ද්‍රන් 'හර්ජාන් ඇලෙක්සැන්ඩර්' ලෙස නම වෙනස් කර ඇති බව ඇමති විජේපාල කියයි

Lanka C Newsඅර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේදී නම වෙනස් කරලා.. ලංකාවට ගේන්න අමාරුයි..- ඇමති

Gossip Lanka Newsඅර්ජුන මහේන්ද්‍රන් 'හර්ජාන් ඇලෙක්සැන්ඩර්' ලෙස නම වෙනස් කරලා

IRI Newsඅර්ජුන මහේන්ද්‍රන් හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරලා - බැඳුම්කර නඩුවට ඉක්මනින් ලංකාවට ගෙන්වන බව ඇමැති විජේපාල කියයි

දිනමිණඅර්ජුන මහේන්ද්‍රන් හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස නම වෙනස් කරලා
Asian Mirrorනම වෙනස් කළ අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගේන්න බාධාවක්

සාරාංශය
සිංගප්පූරුවේ පුරවැසියකු ලෙස එහි පදිංචිව සිටින අර්ජුන මහේන්ද්‍රන් සිය නම පවා වෙනස් කර ඇති බව අමාත්‍යවරයා පැවසූ බවයි ජාතික පුවත්පතක් අද (28) වාර්තා කර තිබුණේ. සිංගප්පූරුවේ නීතියට අනුව එරට පුරවැසියකු ලංකාවට ගෙන ඒමේ හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
අර්ජුන් මහේන්ද්‍රන් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 2 නොවැ 2026මහ බැංකු බැඳුම්කර නඩුව ජනවාරි 28 කැඳවීමට නියෝගයක්මූලාශ්‍ර 6ක්
- 26 සැප් 2026ශිරන්ති සිංගප්පූරුවේ සිටියත් අර්ජුන් මහේන්ද්‍රන් නෙවෙයිලුමූලාශ්‍ර 9ක්
- 31 අගෝ 2026මම නම වෙනස් කළ කතාව ඇමති ආනන්ද විජේපාලගේ බොරුවක්...! - අර්ජුන් මහේන්ද්‍රන්මූලාශ්‍ර 3ක්
- 2 ජූනි 2026බැඳුම්කර නඩුවෙන් අර්ජුන් රවී නිදහස් කළ තීන්දුව වෙනස් කරයි - යළි දිනපතා විභාග කරන්න නියෝගමූලාශ්‍ර 2ක්