මූලාශ්‍ර 2ක්
සිංගප්පූරු ගිය ශිරන්ති ආපසු නොපැමිණේ.. FCID මග බලා හිදී...
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බව පවසමින් පසුගිය 16 වැනිදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පස්වරුව වන විටත් යළි මෙරටට පැමිණ නොමැති බව ආරංචි මාර්ග පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ අද (24) පෙනී සිටින ලෙස ඇය වෙත මීට පෙර ලිඛිතව දැනුම් දී තිබිණි. විදෙස්ගත වීම සඳහා පසුගිය 16 වැනි දින ඇය කටුනායක බ