பிரபலமானவை5 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මත්ද්‍රව්‍ය ඡාවාරම්කරන කාන්තාවන් ඇසුරු කිරිම නිසා පොලිස්පති නියෝගයෙන් අකුරැස්ස Crime OIC සේවයෙන් ඉවත් කරයි
අකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සේවයෙන් පහකිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් කිහිපදෙනෙකු ඇසුරු කිරීම ඇතුළු විෂමාචාර චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට ලබාදුන් චෝදනා පත්‍රයට අදාළ...
முழு செய்தித் தொகுப்பு
IRI Newsමත්ද්‍රව්‍ය ඡාවාරම්කරන කාන්තාවන් ඇසුරු කිරිම නිසා පොලිස්පති නියෝගයෙන් අකුරැස්ස Crime OIC සේවයෙන් ඉවත් කරයි

Dasatha Lanka Newsඅකුරැස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සේවයෙන් පහකරයි

Mawrata News සිංහලකුඩු ජාවාරම්කාර කාන්තාවන් කිහිප දෙනකු ඇසුරු කරලා! වැරැද්ද පිළිගත් අකුරැස්ස ක්‍රයිම් OIC ගෙදරම යවයි!
ගගනඅකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන ස්ථානාධිපති සේවයෙන් පහ කරයි

අද දෙරණඅකුරැස්ස පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ OIC සේවයෙන් පහ කෙරේ

சுருக்கம்
අකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සේවයෙන් පහකිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව එම උපපොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේ සිංහල අවුරුදු දා අකුරැස්සේ පැවති අවුරුදු සාදයකට සහභාගී වූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් කොල්ලකෑ බවට ද මොහුට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.