Trending3 sourcesUpdated
ගෑස් සැඟවූ වෙළෙන්දාට වැඩ වරදී
පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා ගෑස් සිලින්ඩර් තොගයක් තම සන්තකයේ තිබියදී ගෑස් නොමැති බව පවසා අලෙවි කිරීම ප්රතික්ෂේප කළ මහනුවර ප්රදේශයේ වෙළෙන්දෙකුට මහනුවර මහෙස්ත්රාත් අධිකරණය විසින් දඩ මුදලක් නියම කර ඇති අතර, වැටලීමේදී සොයාගත් කිලෝග්රෑම් 12.5 ලිට්ර…
Summary
එමෙන්ම, වැටලීමේදී සොයාගත් කිලෝග්රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩර් 28ම රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කර ඇත. ඒ අනුව අදාළ ගෑස් සිලින්ඩර් තොගය නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන වෙළෙන්දාට එරෙහිව මහනුවර මහේස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ඇත.
What this story is about
Organisations
Places


