මත්කුඩු පානය කිරීම සඳහා මුදල් නොදුන්නේ යැයි ඇතිවූ ආරවුලකින් පසු බිරිඳට, දියණියට හා නෑනාට පොරවකින් පහර දුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙම පහරදීම පෙරේදා (03) පස්වරු 6.00 ට පමණ සිදුව තිබෙන බවත් තුවාල ලත් දියණිය

ශ්‍රී ලාංකීය පුවත් ආයතනවලින් නවතම පොලිස් ක්‍රියාමාර්ග පුවත්.
මත්කුඩු පානය කිරීම සඳහා මුදල් නොදුන්නේ යැයි ඇතිවූ ආරවුලකින් පසු බිරිඳට, දියණියට හා නෑනාට පොරවකින් පහර දුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය පරීක්ෂණ පවත්වයි. මෙම පහරදීම පෙරේදා (03) පස්වරු 6.00 ට පමණ සිදුව තිබෙන බවත් තුවාල ලත් දියණිය


ආරවුලට හේතුව අවුරුදු 2කට පෙර මුහුණු පොතේ දාපු කවියක්
වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නවකවදය ගැන පුවත අසත්‍යයක්: පීඨාධිපතිවරයාගෙන් නිවේදනයක්
ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධිය ගැන අභ්‍යන්තර පරීක්ෂණයක්
"ඒක නවක වදයක් නෙවෙයි, එඩිට් කරපු වීඩියෝවක්.. ළමයි දෙන්නෙක් පොඩි දේකට බහින්බස්වීමකට ගිය සිදුවීමක්..." නවක වද සිද්ධිය ගැන හෙළි වූ කතාව
මත්ද්‍රව්‍ය තොගය විසිකර සැකකරුවන් පලාගිහින් කිළිනොච්චියේ පුනරීන් පොලිසිය විසින් රුපියල් කෝටි 20කට වඩා වැඩි වටිනාකමකින් යුත් කොකේන් කිලෝ ග්‍රෑම් 13ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1040ක් 3 දා සංගුපිටිය පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. පුනරීන් පොලිසියේ නිලධ

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයක් හෙට දික් ඕවිට වරායට…
දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් සහ "අයිස්" මත්ද්‍රව්‍ය තිබෙන බවට සැක
දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට - සැකකරුවන් ගොඩබිමට
මුහුදේදී මාට්ටු වූ මත්ද්‍රව්‍ය උර තොගය හෙට දික්ඕවිට වරායට

හස්ති සේනා මෙහෙයුමෙන් කලාවැව උතුර ප්‍රදේශයෙන් ආයුධ සහ වනසත්ත්ව කොටස් රැසක් සොයා ගැනේ
යුධ හමුදාව සහ වනජීවිය එක්ව කරන හස්ති සේනා මෙහෙයුමෙන් කලා වැව ප්‍රදේශයේදී බඳින තුවක්කු සහ පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට
"හස්ථි සේනා" මෙහෙයුම තවත් පුළුල් කෙරේ - යුද හමුදා මුලස්ථානයට විශේෂ මෙහෙයුම් මැදිරියකුත්
කලාවැව ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි ඇතුළු නඩු භාණ්ඩ රැසක් අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් 208ක් අත්අඩංගුවට - 1,500කගේ වැඩ තහනම්
අපෙත් දූෂිත නිළධාරීන් ඉන්නවා,විවිධ චෝදනා මත 1500ක් අයින් කරා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි
පොලිසිය ඇතුළේ දූෂිත චරිත ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පිළිගනී! දැනටමත් මත්ද්‍රව්‍ය භා අපරාධවලට සම්බන්ධ නිලධාරීන් 208ක් අල්ලලා! 1500කගේ වැඩ තහනම් කරලා!
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 208ක් අත්අඩංගුවට
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ නිවසක තිබූ පෞරාණික වටිනාකමකින් යුත් බුදු පිළිමයක් සිය භාරයට ගැනීමට කළුතර දකුණ පොලිසිය කටයුතු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්. පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරුගේ බිරිඳගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ අල්මාරියේ සාරියකින් ඔතා තිබීයදී සොයාගෙන [...]

මත්ද්‍රව්‍ය වැටලීමක් මුවාවෙන් නිවසකට ඇතුළු වී රුපියල් ලක්ෂ 24ක් වටිනා රන් මාලයක් ඇතුළු දේපළක් කොල්ලකෑවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් කණ්ඩායමකට එරෙහිව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. බදුල්ල නියෝජ්‍ය පොලිස්
අම්පාර - කල්මුණයිකුඩි ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 6කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ නගර මධ්‍යයේ, මරදාන ටෙක්නිකල් හන්දියේ පිහිටි ගොඩනැගිල්ලක තුන්වැනි මහලේ රහසිගතව පවත්වාගෙන ගිය බව කියන මහා පරිමාණ මාර්ගගත මූල්‍ය වංචා ජාලයක් කොටුකර ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ. පෙරේදා (2) සවස ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී චීන, බංග්ලාදේශ සහ ඉන්දී
අපරාධයකට ලක්වූ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය පිහිටුවා වසර 9ක් ගතවී තිබුණද, වින්දිතයන්ට වන්දි ප්‍රදානය කිරීමේ ක්‍රමවේදයක් සකස් නොකිරීම හේතුවෙන් අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂණ අරමුදලේ රුපියල් මිලියන 30කට

මාලිමා සභාපතිගේ නිල කාර්යාලයේ මේස ලාච්චුවෙන් රුපියල් ලක්ෂ 30 ක් අතුරුදන්..
පාලින්ද නුවර මාලිමා සභාපතිගේ ලාච්චුවේ තිබූ ලක්ෂ 30ක සල්ලි බෑගයක් අතුරුදන්! සල්ලි නැතිවුණේ ගිය මාසේ 8 වැනිදා! පැමිණිල්ල දැම්මේ මේ මාසේ 1 වැනිදා! !
පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ මේස ලාච්චුවේ තිබූ ලක්ෂ 30ක මුදල අතුරුදන්
පාලින්දනුවර සභාපතිගේ ලාච්චුවේ තිබූ ලක්‍ෂ 30ක් ‘මිසිං’