මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
පාලින්දනුවර සභාපතිගේ ලාච්චුවේ තිබූ ලක්ෂ 30ක් ‘මිසිං’
පැමිණිලි කරන්න පරක්කු වුණේ හම්බවෙයි කියා සොයපු නිසා - සභාපති පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිල කාමරයේ මේස ලාච්චුවේ තිබූ රුපියල් ලක්ෂ 30 ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
සාරාංශය
පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිල කාමරයේ මේස ලාච්චුවේ තිබූ රුපියල් ලක්ෂ 30 ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඉකුත් සැප්තැම්බර් මස 15 දා ප්‍රාදේශීය සභාවේ උප සභාපතිනි කුමාරි මුණසිංහ මහත්මිය පසුව ගෙන යන බව පවසා රුපියල් ලක්ෂ 30 ක ඇගේ පෞද්ගලික මුදල් තමාට දුන් බවත් තමා එය කාර්යාල මේසයේ ලාච්චුවේ දමා යතුරු දමා තිබූ බවත් දිනපතා ලාච්චුව විවෘත කර එම මුදල් ඇති බව තහවුරු කර…
