අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
දීමනාමෙවලම්
ගවේෂණය
විකිපුවත්වල සඳහන් පුද්ගලයන්, ආයතන, ස්ථාන සහ සිදුවීම්
  • සියලු පිටු
  • පුද්ගලයන්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

  • මුල් පිටුව
  • ජනප්‍රිය
  • නවතම
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය
මූලාශ්‍රමූලාශ්‍ර

පුවත් මූලාශ්‍ර (32)

Ada Derana BizAndroid වැඩකාරයෝAsian MirrorBBC News සිංහලCitizen NewsDasatha Lanka NewsFact Crescendo සිංහලGossip Lanka NewsHiru GossipHiru News - SinhalaIRI NewsITN NewsLanka C NewsLanka News Web සිංහලLanka TruthMawrata News සිංහලNeth NewsNews First - සිංහලNews.lkNewsWire සිංහලSri Lanka CricketTechNews.LKThePapare SinhalaWhat Newsඅද දෙරණගගනදිනමිණදිවයිනමව්බිමලංකාදීපසියත නිව්ස්සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • විකි
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

News.lk

News.lk පළ කළ සියලු ලිපි, අලුත්ම ඒවා මුලින්. sinhala.news.lk

News.lk•පැය 4කට පෙර
දිට්වා ආපදාවෙන් හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයෙන් රුපියල් මිලියන 3,933ක්

දිට්වා ආපදාව හේතුවෙන් මෙරට මාර්ග පද්ධතියේ ස්ථාන 400කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවත්, එම හානි යථා තත්ත්වයට පත් කරමින් ජනතාවගේ ගමනාගමන පහසුකම් සුරක්ෂිත කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවත් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

1 min1m
News.lk•පැය 4කට පෙර•මූලාශ්‍ර 3ක්ජනප්‍රිය
මධ්‍යම පළාතට විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ‘An Evening with Diplomats’ රාජතාන්ත්‍රික හමුවක්

මධ්‍යම පළාතේ සංචාරක, කෘෂිකාර්මික හා කුඩා ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි සංවර්ධනය වේගවත් කිරීම සඳහා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සහ පළාතේ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීමේ අරමුණින් සංවිධානය කෙරෙන 'An Evening with Diplomats' රාජතාන්ත්‍රික හමුවේ මූලික අදියරේ සාකච්ඡාවක් පසුගියාදා(30) මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.

1 min1m
News.lk•පැය 4කට පෙර•මූලාශ්‍ර 16ක්ජනප්‍රිය
අද සිට සේවා කිහිපයක් සඳහා ටින් අංකය අනිවාර්ය කෙරේ

නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අද (01) සිට අනිවාර්ය කර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

1 min1m
News.lk•පැය 4කට පෙර•මූලාශ්‍ර 12ක්ජනප්‍රිය
හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්
1 min1m
News.lk•පැය 4කට පෙර•මූලාශ්‍ර 10ක්ජනප්‍රිය
ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63වෙනි මහා සමුළුවේ සමාරම්භක උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
1 min1m
News.lk•පැය 4කට පෙර•මූලාශ්‍ර 25ක්ජනප්‍රිය
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස රතු නිවේදනයක්

බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

1 min1m
News.lk•පැය 4කට පෙර•මූලාශ්‍ර 22ක්
දවසේ කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

1 min1m
News.lk•දින 1කට පෙර•මූලාශ්‍ර 25ක්ජනප්‍රිය
බෙංගාල බොක්කේ කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර යාත්‍රාවලට වහාම එම මුහුදු ප්‍රදේශවලින් ඉවත් වන ලෙස උපදෙස්

බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාතයක් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින්, උතුරු අක්ෂාංශ 10ත් 15ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතව සිටින යාත්‍රා වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.

1 min1m
News.lk•දින 1කට පෙර
නීතිය සහ සාධාරණත්වය තහවුරු කිරීම රජයේ ප්‍රධාන අරමුණයි – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ

සමාජ සුබසාධනය වෙනුවෙන් නීති හා රෙගුලාසි හඳුන්වා දෙන අවස්ථාවලදී ඇතැම් පිරිස් රජයට එරෙහිව විරෝධතා සංවිධාන කරන බවත්, එවැනි තත්ත්වයන් හමුවේ වුවද නීතිය හා සාධාරණත්වය තහවුරු කිරීම රජයේ ප්‍රධාන අරමුණ බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

1 min1m
News.lk•දින 1කට පෙර•මූලාශ්‍ර 12ක්
අග්‍රාමාත්‍යවරිය 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා දිවයිනෙන් පිටත්ව යයි

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (31) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යයේ ශාන්ත ජෝන්ස් නගරය බලා පිටත්ව ගියාය.

1 min1m
News.lk•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව තුර්කි ආයෝජකයන් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (30) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

1 min1m
News.lk•දින 1කට පෙර•මූලාශ්‍ර 2ක්
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් කොලොන්නාවේ ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණයට වන්දි ප්‍රදානය ඇරඹේ

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආගමික සිද්ධස්ථාන නැවත ගොඩනැඟීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරමින් විහාරස්ථාන 15කට සහ සිල්මාතා ආරාම දෙකකට හානිපූරණ වන්දි අත්තිකාරම් මුදල් ප්‍රදානය කිරීම ඊයේ (30) සිදු කෙරිණි.

4 min4m
News.lk•දින 1කට පෙර•මූලාශ්‍ර 3ක්
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සංවර්ධන කටයුතු නිම කෙරේ

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පුහුණු හා නේවාසික පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සංවර්ධන කටයුතු රුපියල් මිලියන 176ක වියදමින් නිම කර තිබේ.

4 min4m
News.lk•දින 1කට පෙර•මූලාශ්‍ර 3ක්
ධීවර ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ඉන්දීය රජයෙන් විද්‍යුත් යතුරුපැදි 430ක්

ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් කළමනාකරණය වඩාත් තිරසාර හා කාර්යක්ෂම කිරීමේ අරමුණින්, ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා විද්‍යුත් යතුරුපැදි 430ක් ලබාදීමට අදාළ අවබෝධතා ගිවිසුම ඊයේ (30) ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී අත්සන් තැබිණි.

1 min1m
News.lk•දින 1කට පෙර•මූලාශ්‍ර 22ක්
දවසේ කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

1 min1m
News.lk•දින 2කට පෙර•මූලාශ්‍ර 5ක්
මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රිකකය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක්

මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

1 min1m
News.lk•දින 2කට පෙර•මූලාශ්‍ර 4ක්
“ඇග්‍රිකනෙක්ට් ශ්‍රී ලංකා” සැලසුම මෙරට කෘෂිආහාර ක්ෂේත්‍රය වඩාත් ඵලදායී, විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් තරගකාරී ආර්ථිකයක මාර්ගයක් බවට පරිවර්තනය කළ යුතුයි - අග්‍රාමාත්‍ය

මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය ඩිජිටල්කරණය ඔස්සේ නවීකරණය කිරීම සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා ඇග්‍රිකනෙක්ට් ඒකාබද්ධ සැලැස්ම (Sri Lanka AgriConnect Joint Implementation Plan) එළිදැක්වීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්තෝබර් 30 වන දින කොළඹදී සහභාගී වූවාය.

2 min2m
News.lk•දින 2කට පෙර•මූලාශ්‍ර 3ක්
ආපදා සහන සැලසීම මෙන්ම යළි ආපදා ඇති නොවීමට අවශ්‍ය පූර්ව ආරක්ෂණ හා සංවර්ධන ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමක් – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ආපදාවකදී ජනතාවට සහන සැලසීම මෙන්ම යළි එවැනි ආපදා ඇති නොවන පරිදි අවශ්‍ය පූර්ව ආරක්ෂණ හා සංවර්ධන ක්‍රියාමාර්ග ගැනීම ද රජයේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

2 min2m
News.lk•දින 2කට පෙර•මූලාශ්‍ර 9ක්
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා මානව සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස විශ්‍රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ මහතා පත් කරනු ලැබ තිබේ.

1 min1m
News.lk•දින 2කට පෙර•මූලාශ්‍ර 7ක්
අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ජනාධිපති උපදේශක සභාවක් පත් කෙරේ
2 min2m

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1LIOC ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල සිපෙට්කෝ මිලට සම වෙයි සුපර් ඩීසල් මිල රුපියල් 30කින් පහළට - නව මිල රු. 570ක් 95 පෙට්‍රල් මිල වෙනසක් නොවේමූලාශ්‍ර 13ක්
  2. 2පල්ලේකැළේ බන්ධනාගාර‍යෙන් පැන යාමට තැත් කළ රැඳවියකු වෙඩි පහරින් මරුටමූලාශ්‍ර 10ක්
  3. 3කබැ­ල්ලෑ­වකු දඩ­යම් කළ තරු­ණයා ගල්ගු­හාවේ සිරවී මරුටමූලාශ්‍ර 11ක්
  4. 4සුළි කුණාටුවෙන් අතුරුදහන් ධීවරයින් නාවික සැතපුම් 200ක් දුරින් සොයාගනී...මූලාශ්‍ර 8ක්
  5. 5අධිනීතිඥ ලාල් විජේ­නා­යක සමු­ගනීමූලාශ්‍ර 25ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය

වෙනත් පුවත් ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Fact Crescendo සිංහල
  • Gossip Lanka News
  • Hiru Gossip
  • Hiru News - Sinhala
  • IRI News
  • ITN News
  • Lanka C News
  • Lanka News Web සිංහල
  • Lanka Truth
  • Mawrata News සිංහල
  • Neth News
  • News First - සිංහල
  • NewsWire සිංහල
  • Sri Lanka Cricket
  • TechNews.LK
  • ThePapare Sinhala
  • What News
  • අද දෙරණ
  • ගගන
  • දිනමිණ
  • දිවයින
  • මව්බිම
  • ලංකාදීප
  • සියත නිව්ස්
  • සිළුමිණ