මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
විෂ වායුවක් ආඝ්රාහණය වීමෙන් නුවරඑළියේ අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට
නුවරඑළිය මීපිලිමාන ප්රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක රැඳී සිටි අඹුසැමි යුවළක් ඊයේ (03 දා) අලුයම විෂ වායුවක් ආඝ්රාහණය වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑළිය කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා පැවසීය.
