ශ්රී ලාංකීය පුවත් ආයතනවලින් නවතම ප්රජාව පුවත්.
මෙරට අවසන් රාජධානිය වූ කන්ද උඩරට රාජධානියේ අගනුවර වූයේ සෙංකඩගල පුරවරයයි. 'කන්දේ නුවර' ලෙසින් කලක් හැඳින්වූ මෙපුරවරය වත්මන් මහනුවරය. පෘතුගීසීහු මහනුවර හැඳින්වූයේ කන්ද යන අරුතින් CANDEA ලෙසිනි. එය ලන්දේසි සහ... The post නිසි අ

ශ්රී ලංකාවේ කඳුකර කොටියන් ( දිවියන්) ඝාතනය කිරීම බරපතල ලෙස ඉහළ ගොස් තිබෙන බව ජාත්යන්තර විද්යාත්මක සඟරාව (wild life letterss) පෙන්වා දෙයි. ඒ අනුව 2008 සිට 2024 කාලයේ දී මිනිස් ක්රියාකාරම් හේතුවෙන් දිවියන් 164 දෙනකු මරණයට පත්ව ඇත. වාර්ෂිකව මිය ගිය

නාවික හමුදා ඉතිහාසයේ පළමු වරට "ගෞරවනීය අසිපත" (Sword of Honour) දිනූ අපේ රටේ දිරිය දියණියක්, අද ලෝකයේ ප්රමුඛතම හමුදා විශ්වවිද්යාලයකින් සමස්ත ශ්රී ලංකාවම ලෝකය ඉදිරියේ ඔසවා තැබූ අභිමානවත් මොහොතක් පසුගියදා සනිටුහන් කරනු ලැබුවාය. ඇය හොරණ තක්ෂිලා මධ්ය

ඔක්තෝබර් 30 වනදා නාග බස්තමක් අතැතිව මහනුවර සිට කොළඹට පාගමන ඇරඹූ භික්ෂුව, පොහොට්ටුවේ හිටපු අම්බලන්ගොඩ නාගරික මන්ත්රී ග්රේෂන් කෙරමිණියගේ නොවන අතර,. ඔහු 2025 සිටම "රත්නපුර බෝධිධම්ම හිමි" නමින් සිවුරු දරා සමාජ මාධ්යයේ පෙනී සිටි භික්ෂුවයි. 2021 පුවත් දර්ශනවල සහ ඔක්තෝබර් 31 වනදා බළපිටියේදී ගත් ඡායාරූපයේ සිටින ග්රේෂන් කෙරමිණියගේ මහතාගේ මුහුණ, කණ්ණාඩිය ගැලවූ හිමියන්ගේ මුහුණට වඩා පැහැදිලිව වෙනස් කමක් දැක ගත හැකි වුවද, ඔවුන් දෙදෙනාගේ හැඩ හුරුව එක හා සමාන බැවින් මෙලෙසින් නොමග යන සටහන් නිර්මාණය වී තිබුණා.

පින්වත, මේ උදා වෙලා තිබෙන්නේ පුණ්යවන්ත චීවර මාසය. පින්වත, මනුෂ්ය ලෝකයේ වැඩිපුරම අටමහා කුසල් ධර්මයෝ සිදු වන මාසය චීවර මාසයයි. පින්වත, ගෞරවනීය මහා සංඝරත්නය වස් පවාරණයන් සිද්ධ කරලා, චීවර මාසයට එළඹෙන්නේ, අයෝමය කුසල් ශක්තියකින් තම පැවිදි ජීවිත ආලෝකවත් ක

සංරක්ෂණවේදීන්ගෙන් අසමු... ශ්රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අලි-මිනිස් සහජීවනයක් බවට පත්කර මිනිසුන්ට මෙන්ම අලින්ටද තම නිජබිමේ ජීවත්වීමේ අයිතිය තහවුරු කර දෙන්නට කටයුතු කරන මෙන් බලයට පත්වන සෑම සියලු ආණ්ඩුවලින් අප ඉල්ලා සිටින්නේ කලක පටන් ය. එහෙත්, ඒ වෙනුවට

ඉන්දියන් සාගරය දිහා බැලුවාම අපිට පේන්නේ හරිම නිස්කලංක, නිල් පාට සුන්දර මුහුදු තීරයක්. ඒත්, මේ සාගරයේම උතුරු දෙසින් පිහිටි බෙංගාල බොක්ක කියන්නේ සාමාන්ය මුහුදක් නෙමෙයි. ඒක ලෝකයේ වඩාත්ම ප්රචණ්ඩකාරී, නිතර නිතර සුළි කුණාටු බිහි කරන ස්වභාවධර්මයේ දැවැන්තම
ප්රසිද්ධ කලාකරුවන්ට අසුබයි ග්රහලොව සුකුමාලිය කලාකාරිය ලෙසින් හැඳින්වෙන සිකුරු ග්රහයා තමාගේ නීච රාශිය වන බුධට අයත් කන්යා රාශියට 2026 නොවැම්බර් 06 ප.ව. 11.04 ට ගෝචර වේ. එතැන් පටන් සිකුරු කන්යාව තුළ දින 17 ත් රැඳී සිටී. කුම්භ ලග්න ලංකා කේන්ද්රයේ අ

නොවැම්බර් 02 වන සඳුදා පස්වරු 1.15 දක්වා සෞම්ය නම් අටවිසි මහා යෝග බලය පවතින අතර පංචාංග ශුද්ධිය ද යෙදී ඇත. අස්ලිස නැකැත පවතින බැවින් අස්විද, මා, මුල, බෙරණ, පුවපල්, පුවසල, පුෂ, අනුර, උත්රපුටුප, රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස යන නැකැත් හිමියන්ගේ කෘෂික

ශ්රි ලංකා නාවික හමුදාවේ හතරවන වේග ප්රහාරක යාත්රා සමූහයට අනුයුක්තව ක්රියාන්විත සේවයේ යෙදී සිටියදී, ජීවිත පිරිත්යාගයෙන් කටයුතු කල නාවික හමුදා පුද්ගලයින් වෙත උපහාර පිදීමේ උළෙලක්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දුගේ ප්රධානත්වයෙන් පවත්වා තිබෙනවා . ත්රීකුණාමලය නාවික තටාකංගනයේ, හතරවන වේග ප්රහාරක යාත්රා සමූහ මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස එම රණවිරුවන්ගේ දෙමව්පියන් ඇතුළු පවුලේ සමීපතමයින්ගේ සහභාගීත්වයෙන් [...]

සතුන්ට සිදුකරන කුරිරු ක්රියාවන්ට එරෙහිව නීතිමය ආරක්ෂාවන් ශක්තිමත් කිරීම, වගකීම් සහගතව සතුන් ඇති දැඩි කිරීම සහ අනතුරට හෝ පීඩාවට පත් වනජීවීන් වෙනුවෙන් ඵලදායී ලෙස මැදිහත් වීම තුළින් සත්ව සුබසාධනය සහ වනජීවී සංරක්ෂණය වැඩි දියුණු කළ හැකි බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. කොළඹ ෂැංග්රි-ලා හෝටලයේ දී ඊයේ (30) පැවති ශ්රී ලංකා පශු වෛද්ය සංගමයේ 78 [...]

ලෝකය දිහා ටිකක් විපරමින් බැලුවොත් Tng පේන්නෙම කට්ටියක් සැප විඳිනවා. තව කට්ටියක් දුක් විඳිනවා. හැබැයි මේ කිසි කෙනෙක් උපදිනකො මොකුත්ම ගේන්නෙත් නැහැ. ඒ කියන්නෙම මේක වෙන්න බැරි දෙයක්. කොටසකට සැපයි, කොටසකට දුකයි කියලා කොතැනදිවත් දෛවය බෙදලා නැහැ. ලෝකයේ තිය