අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

තේමාව

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ
විනිමය අනුපාතසෑම බැංකුවකම ගැනුම් සහ විකුණුම් අනුපාත
  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම
රන් මිලකොළඹ රන් මිල, දිනපතා
  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොටස්ඉංග්‍රීසිකොළඹ කොටස්, මිනිත්තු 15ක ප්‍රමාදයකින්
  • අද වෙළඳපොළ
  • සමාගම්
  • අංශ
  • සමාගම් පුවත්
ඉන්ධනපොම්ප මිල සහ 1990 සිට සෑම සංශෝධනයක්ම
  • ඉන්ධන මිල
  • ගමන් වියදම් ගණකය
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයකාලගුණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනයඅපරාධ සහ අධිකරණසෞඛ්‍ය
Sources

News Sources (32 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Fact Crescendo සිංහල
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka News Web සිංහල
Lanka Truth
Mawrata News සිංහල
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
What News
අද දෙරණ
ගගන
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සරලව.

ශ්‍රී ලාංකිකයන් හැමදාම බලන සියල්ල, එකම තැනක, ඔබේ භාෂාවෙන්.

  • ප්‍රවෘත්ති
  • විනිමය අනුපාත
  • රන් මිල
  • ඉන්ධන මිල
  • කොටස්
  • කාඩ්පත් දීමනා
  • මෙවලම්
  • අඩවි සිතියම
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

අනතුරු

ශ්‍රී ලාංකීය පුවත් ආයතනවලින් නවතම අනතුරු පුවත්.

  • සියලු දේශීය
  • අනතුරු
  • රාජ්‍ය සේවා
  • ප්‍රජාව
Hiru News - Sinhala•පැය 1කට පෙර
හම්බන්තොට වරාය පරිශ්‍රයේ ගින්නක්

හම්බන්තොට වරාය පරිශ්‍රයේ කොටසක ඊයේ (31) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබෙනවා.කෙසේ වෙතත්, මෙම ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය

1 min1m
මූලාශ්‍ර 2ක්පැය 8කට පෙර

නුවරඑළි පල්ලමේ කන්ටේනරයක් බස් රථයක හැපේ.. ලොකු අනතුරක් නූලෙන් වැලකේ...

Lanka C News•පැය 8කට පෙර

නුවරඑළි පල්ලමේ කන්ටේනරයක් බස් රථයක හැපේ.. ලොකු අනතුරක් නූලෙන් වැලකේ...

Dasatha Lanka News•පැය 16කට පෙර

ගාල්ල - මාතර මාර්ගයේ අනතුරක් - මෝටර් රථයක සිටි කතුන් දෙදෙනෙක් රෝහලට

සම්පූර්ණ වාර්තාව බලන්න
Hiru News - Sinhala•පැය 18කට පෙර
ප්‍රදේශ 3ක අනතුරුවලින් තරුණයන් 3 දෙනෙකු මරුට

හබරණ - යකානගස්වැව, හඟුරන්තෙක, කිතුල්පේ සහ දොම්පේ, තිත්තපත්තර ප්‍රදේශවලදී යතුරුපැදි පෙරලී ගොස් ඊයේ (30) සහ අද (31) අලුයම සිදු වූ අනතුරුවල

1 min1m
මූලාශ්‍ර 8ක්පැය 23කට පෙර

මීපේ කර්මාන්ත ශාලාවක පිපිරීමක් තිදෙනෙක් රෝහලේ

දිවයින•පැය 23කට පෙර

මීපේ කර්මාන්ත ශාලාවක පිපිරීමක් තිදෙනෙක් රෝහලේ

ITN News•දින 1කට පෙර

මීපේ කර්මාන්තශාලාවක පිපිරීමකින් තිදෙනෙකු රෝහලේ

ගගන•දින 1කට පෙර

දරුණු අනතුරක් සමගින් පාදුක්ක මීපේ කර්මාන්තශාලාවක පිපිරීමක්

ලංකාදීප•දින 1කට පෙර

මීපේ කර්මාන්ත ශාලාවක පිපිරීමක්: තුනක් රෝහලට

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 5ක්දින 1කට පෙර

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී බිහිසුණු රිය අනතුරක්

Hiru News - Sinhala•දින 1කට පෙර

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී බිහිසුණු රිය අනතුරක්

ITN News•දින 1කට පෙර

අනතුරු දෙකකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

Hiru Gossip•දින 2කට පෙර

මොණරාගල - පොතුවිල් පාරේදී සිදුවූ දරුණු අනතුර.. මෝටර් රථයේ සිටි පිරිස බේරාගත්තේ මෙහෙමයි!

Hiru News - Sinhala•දින 2කට පෙර

A9 පාරේ බස් රථයක් තුළදී කාන්තාවක් හදිසියේ මියයයි: හෘදයාබාධයක් බවට සැක

සම්පූර්ණ වාර්තාව බලන්න
ලංකාදීප•දින 1කට පෙර
උනාකූරාව වෙරළේ තරුණයෝ දෙදෙනෙක් සැඟවෙති

තංගල්ල උනාකූරුව මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු රළ පහරට හසුව මුහුදට ගසාගෙන ගොස් ඇති අතර ඊට පැය කිහිපයකට පසුව පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් එක් අයෙකුගේ සිරුර සොයාගෙන තිබේ.

1 min1m
මූලාශ්‍ර 2ක්දින 2කට පෙර

උණාකූරුව මුහුදේ දියනෑ තරුණයෙක් මරුට: තවත් අයෙක් අතුරුදන්

Hiru News - Sinhala•දින 2කට පෙර

උණාකූරුව මුහුදේ දියනෑ තරුණයෙක් මරුට: තවත් අයෙක් අතුරුදන්

Hiru Gossip•දින 3කට පෙර

මුහුදේ නාන්න ගිය තරුණයින් දෙදෙනෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම- එක් අයෙක් මරු වැළඳගද්දී තවත් අයෙක් අතුරුදන්...

සම්පූර්ණ වාර්තාව බලන්න
සියත නිව්ස්•දින 2කට පෙර
ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ රිය අනතුරු (VIDEO)

ගතවූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රිය අනතුරු කිහිපයක් වාර්තා වුණා. ඉන් පුද්ගලයන් කිහිපදෙනෙකුට දිවි අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

1 min1m
දිවයින•දින 2කට පෙර
සීගිරියට පැමිණි චීන ජාතිකයෙකු, හෘදයාබාධයකින් ජීවිතක්ෂයට

සීගිරිය නැරඹීමට පැමිණි චීන ජාතික සංචාරකයෙකු, අද (ඔක්තෝබර් 29) පෙරවරුවේ හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 68 හැවිරිදි 'Wang Zhong' නමැති චීන ජාතිකයෙකි.

1 min1m
Dasatha Lanka News•දින 2කට පෙර
යතුරුපැදියක් ඉස්සර කිරීමට ගොස් ජීවිතය අවසන් වූ ඛේදවාචකයක්

වාහල්කඩ පොලිස් වසමේ, කැබිතිගොල්ලෑව, පදවිය මාර්ගයේ ඊයේ (28) දින සවස, ගල්ලිඳවැව ප්‍රදේශයේදී, පදවිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් තවත් යතුරුපැදියක් ඉස්සර කිරීමට යාමේදී එම යතුරුපැදියේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා පදවිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඉස්සර කිරීමට උත්සහ කළ යතුරුපැදියේ පැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. අනෙක් පැදිකරු වැඩිදුර ප්‍රතිකාර [...]

1 min1m
ලංකාදීප•දින 2කට පෙර
සැමිය පිටුපසට ගත් ලොරියට යටවී තිදරු මව මරුට

සිය ස්වාමියා විසින් පිටුපසට ගනිමින් සිටි ලොරියට යට වීමෙන් වැලිකන්ද මහසෙන්පුර ප්‍රදේශයේ තිදරු මවක මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

1 min1m
මූලාශ්‍ර 10ක්දින 2කට පෙර

කුරු­ල්ලකු ගැටී ශ්‍රීල­ංකන් යාන­යක් හදි­සියේ ගොඩ­බ­ස්වයි

අද දෙරණ•දින 3කට පෙර

කුරුල්ලෙකු ගැටීම නිසා ගුවන් යානයක් යළි කටුනායකට ගොඩබස්සවයි

දිනමිණ•දින 3කට පෙර

කුරු­ල්ලකු ගැටී ශ්‍රීල­ංකන් යාන­යක් හදි­සියේ ගොඩ­බ­ස්වයි

Asian Mirror•දින 3කට පෙර

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට

ලංකාදීප•දින 3කට පෙර

කුරුල්ලා ලන්ඩන් ගිය යානය ආපසු හරවයි

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 7ක්දින 2කට පෙර

ධීවරයන් 4 ක් රැගෙන කුඩාවැල්ලෙන් මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්

දිවයින•දින 2කට පෙර

ධීවරයන් 4 ක් රැගෙන කුඩාවැල්ලෙන් මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්

දිනමිණ•දින 3කට පෙර

මුල­තිව් හා තංගල්ලේ ධීව­රයෝ 7ක් අතු­රු­දන්

දිනමිණ•දින 3කට පෙර

මුලතිව් මුහුදේ අතුරුදන් වූ ධීවරයන් තිදෙනා සෙවීමට ගුවන් හමුදාවෙන් මෙහෙයුමක්

News.lk•දින 3කට පෙර

මුලතිව් මුහුදේ අතුරුදන් ධීවරයන් තිදෙනා සෙවීමට ගුවන් මෙහෙයුමක්

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 3ක්දින 2කට පෙර

කුරුණෑගලදී මාර ගසක් කඩාවැටී වාහන 7කට හානි

දිවයින•දින 2කට පෙර

කුරුණෑගලදී මාර ගසක් කඩාවැටී වාහන 7කට හානි

Dasatha Lanka News•දින 3කට පෙර

කුරුණෑගල මාර්ගයකට මාර ගසක් කඩා වැටී වාහන 7කට හානි

ගගන•දින 3කට පෙර

කුරුණෑගල රජ පිහිල්ල පාරේ හදිසියේම කඩා වැටුණු මාර ගස - නවතා තිබූ වාහන 7කට බරපතළ හානි

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 3ක්දින 3කට පෙර

රියැ­දු­රුට නින්ද ගිහින් ටිපර් රථය පාරෙන් ඉව­තට පැන ඇළට පෙර­ළෙයි

දිවයින•දින 3කට පෙර

ගලේවෙලදී ටිපර් රථයක් කළු පාලමේ බැම්මත් කඩාගෙන ඇළට

දිනමිණ•දින 3කට පෙර

රියැ­දු­රුට නින්ද ගිහින් ටිපර් රථය පාරෙන් ඉව­තට පැන ඇළට පෙර­ළෙයි

ලංකාදීප•දින 3කට පෙර

ආරක්ෂක වැටත් කඩාගෙන ලොරිය ඇළේ

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 5ක්දින 3කට පෙර

වැඳි­කු­ඹු­රදී මගී බස් රථ­යක ත්‍රිරෝදයක් ගැටී ‘අලි කරුණේ’ මරුට

අද දෙරණ•දින 3කට පෙර

මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටෙයි ‍- තරුණයින් දෙදෙනකුට තුවාල - අයෙකුට බරපතළයි

දිනමිණ•දින 3කට පෙර

වැඳි­කු­ඹු­රදී මගී බස් රථ­යක ත්‍රිරෝදයක් ගැටී ‘අලි කරුණේ’ මරුට

අද දෙරණ•දින 3කට පෙර

අධික වේගයෙන් ගිය යතුරුපැදිය ලයිට් කණුව කඩාගෙන යයි - අවුරුදු 21ක තරුණයෙකු මරුට

ගගන•දින 3කට පෙර

අදත් උදේම ජිවිතයක් බිලිගත් බිහිසුණු අනතුරක් - බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටෙයි

සම්පූර්ණ වාර්තාව බලන්න
දිනමිණ•දින 3කට පෙර
පල්ලෙ­ම­ලල වී ගබ­ඩා­වට වන­අලි ප්‍රහා­ර­යක්

හම්බ­න්තොට, පල්ලෙ­ම­ලල රජයේ වී ගබ­ඩා­වට හත්වැනි වතා­ව­ටත් වනඅලි ප්‍රහා­ර­යක් හේතු­වෙන් ගබඩා කර ඇති වීව­ලට සහ ගබ­ඩාවේ දේප­ළ­ව­ලට පෙරේදා (27) අලු­යම් කාල­යේදී හානි සිදුව ඇති බව වී අලෙවි මණ්ඩ­ලයේ දකුණු කලා­පය භාර ප්‍රාදේ­ශීය කළ­ම­නා­කරු ඉන්දික උපේන්ද්‍ර

මූලාශ්‍ර 2ක්දින 3කට පෙර

ගංවතුර පිරුණු ඇළකට වැටී පුද්ගලයෙක් මරුට

Hiru Gossip•දින 4කට පෙර

තෙවැනි ඇසේ සටහන් වූ ඒ අවාසනාවන්ත මොහොත ගංවතුර පිරුණු ඇළකට වැටී තරුණයෙක් අවසන් සුසුම් හෙළයි....

Hiru News - Sinhala•දින 3කට පෙර

ගංවතුර පිරුණු ඇළකට වැටී පුද්ගලයෙක් මරුට

සම්පූර්ණ වාර්තාව බලන්න
මූලාශ්‍ර 3ක්දින 3කට පෙර

සුළු මොහොතකට පෙර ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - උඩට යද්දීම එන්ජිම කැඩෙයි - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

News First - සිංහල•දින 3කට පෙර

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක කාර්මික දෝෂයක්

ගගන•දින 3කට පෙර

සුළු මොහොතකට පෙර ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරට - උඩට යද්දීම එන්ජිම කැඩෙයි - අනූනවයෙන් බේරුණු ගුවන් යානය

Lanka C News•දින 3කට පෙර

ශ‍්‍රී ලන්කන් යානයක් ගුවන් ගත වෙන්නම යද්දී එන්ජිමක් කැඩේ.. හදිසි තිරිංග යොදා ටයර් කඩාගෙන නවත්තාගනී..

සම්පූර්ණ වාර්තාව බලන්න
දිවයින•දින 3කට පෙර
අවුරුද්දේ සිඟිත්තා වතුර බාල්දියට වැටී මියයයි

මඩකලපුව - තන්නාමුනේ ප්‍රදේශයේදී නාන කාමරයේ තිබූ වතුර බාල්දියකට ඇදවැටී සිඟිත්තකු මියයෑමේ පුවතක් එරාවුර් පොලිස් වසමෙන් වාර්තා වේ. පෙරේදා (27 දා) මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ තන්නාමුනේ පදිංචිව සිටි ජෙනිෆර් අග්නිව් විතාන් නමැති අවුරුද්දක් වයසැ

1 min1m

ජනප්‍රිය පුවත්

ජනප්‍රිය
  1. 1ජ්‍යේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයිමූලාශ්‍ර 8ක්
  2. 2නතර නොකළ ත්‍රිරෝදයට පොලිසියෙන් වෙඩිමූලාශ්‍ර 11ක්
  3. 3පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා අගමැති  දිවයිනෙන් පිටත්ව යයිමූලාශ්‍ර 10ක්
  4. 4කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්මූලාශ්‍ර 8ක්
  5. 5තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය පාකිස්තානයටමූලාශ්‍ර 17ක්

මාතෘකාව අනුව බලන්න

  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • කාලගුණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • අධ්‍යාපනය
  • අපරාධ සහ අධිකරණ
  • සෞඛ්‍ය