මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ගලේවෙලදී ටිපර් රථයක් කළු පාලමේ බැම්මත් කඩාගෙන ඇළට
දඹුල්ල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ ගලේවෙල, තලකිරියාගම ප්රදේශයේදී අද (28) අලුයම ටිපර් රථයක් පාලමක ආරක්ෂිත වැට කඩාගෙන ඇළකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ රියදුරු දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව ගලේවෙල පොලීසිය සඳහන් කළේය.
සම්පූර්ණ වාර්තා
මෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
