ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
සොයිසාපුර වෙඩි පත්තු වූ සිද්ධිය කුමණ්ත්රණය කළ දෙදෙනෙක් මාට්ටු
ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ප්රදේශයේදී පසුගිය 20 වැනිදා ගිනි අවියකින් වෙඩිතබා අවන්හල් හිමිකරුවෙකු ඝාතනය කර කාන්තාවකට බරපතල තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පලාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා. ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දීම හා කුමණ්ත්රනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (27) වන දින ගල්කිස්ස හා [...]
සම්පූර්ණ වාර්තා
ඡායාරූපය: Dasatha Lanka NewsKavika Tharunindu Ashirwad Gamarathne විසිනි
Dasatha Lanka News හි කියවන්නමෙම පුවත කුමක් ගැනද
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.