මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ලිට්රෝ ගෑස් සැපයුම මෙට්‍රික් ටොන් 44,000 දක්වා ඉහළට
මෙරට මාසික ගෑස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 38,000ක් වන නමුත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන මේ මාසයේදී මෙට්‍රික් ටොන් 44,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ලිට්රෝ සමාගම පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
සාරාංශය
ඒ අනුව දෛනිකව ගෑස් සිලින්ඩර් 80,000ක පමණ ප්‍රමාණයක් වෙළදපොලට නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මෙරට මාසික ගෑස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 38,000ක් පමණ වනවා. එයින් මෙට්‍රික් ටොන් 32,000ක් ලිට්‍රෝ ගෑස් සදහාත් මෙට්‍රික් ටොන් 6000ක් සෙසු සැපයුම්කරුවන් සදහාත් අවශ්‍ය බවයි වාර්තා වන්නේ.
