ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
හිටපු ඇමති චාමර සම්පත් නොවැම්බර් 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරයි
අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්දයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින, හිටපු රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, ලබන විසි වන දා දක්වා තවදුරටත් රක්ෂිත...
සම්පූර්ණ වාර්තා
IRI Newsහිටපු ඇමති චාමර සම්පත් නොවැම්බර් 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරයි

Dasatha Lanka Newsඅල්ලස් නඩුවට චාමර සම්පත් යළිත් රිමාන්ඩ්

Hiru News - Sinhalaපොස්පේට් සමාගම් තුනකින් අල්ලස් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 20 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ්

චාමර සම්පත් දසනායක ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 6 නොවැ 2026ගම්පහ මහේස්ත්‍රාත් මැරු කළාට මැතිසබේ විරෝධයමූලාශ්‍ර 3ක්
- 6 නොවැ 2026මන්ත්‍රී චාමර සහ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්!මූලාශ්‍ර 4ක්
- 23 ඔක් 2026අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප - ඇප නැතිවූ නඩුවට චාමර හා ලේකම් නොවැ: 6 දක්වා ඇතුළටමූලාශ්‍ර 6ක්
- 23 ඔක් 2026චාමර සම්පත් ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්මූලාශ්‍ර 5ක්
- 13 ඔක් 2026චාමර සම්පත්ට එරෙහි තවත් නඩුවක් විභාගයටමූලාශ්‍ර 9ක්
- 25 සැප් 2026චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් රක්ෂිත බන්ධනාගාරයටමූලාශ්‍ර 4ක්