මූලාශ්‍ර 3ක් යාවත්කාලීන විය
තම නිවසේ දඩමස් ඇල්ලුවාම අයිතිවාසිකම් කැඩුනැයි ශ‍්‍රී මහා බෝධියේ ප‍්‍රධාන කපුවා මානව හිමිකම් යයි..
අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ හිටපු ප්රධාන කපු මහතාගේ නිවසේ ශීතකරණය පරීක්ෂා කර එහි තිබූ වනසත්ව මස් වර්ග, ඉබ්බන් සහ ඉබ්බි බිත්තර අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් මුල් කරගනිමින්, අනුරාධපුර සහකාර වනජීවී අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් හත්දෙනෙකුට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.
සම්පූර්ණ වාර්තා
Lanka C Newsතම නිවසේ දඩමස් ඇල්ලුවාම අයිතිවාසිකම් කැඩුනැයි ශ‍්‍රී මහා බෝධියේ ප‍්‍රධාන කපුවා මානව හිමිකම් යයි..

දිවයිනමස් වර්ග අත්අඩංගුවට ගැනීමෙන් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ශ‍්‍රී මහ බෝධියේ හිටපු ප්රධාන කපු මහතා මානව හිමිකම් යයි

ලංකාදීපශ්රි මහ බෝධියේ හිටපු ප්රධාන කපු මහතාගෙන් වනජීවියට එරෙහිව UNඑකට පැමිණිල්ලක්

සාරාංශය
Authorities, including the Anuradhapura Assistant Director of Wildlife Conservation, are summoned before the Sri Lanka Human Rights Commission following a raid on the custodian's home that led to the seizure of various wildlife products. This complaint will be reviewed on the 16th of this month at the Human Rights Commission's Anuradhapura office.