ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
හිරුණිකාගේ අභියාචනයේ බෙදුණු තීන්දුව යළි සලකා බැලීමට නියෝග
තරුණයෙකු පැහැරගෙන ගොස් සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වරදකාරිය වී වසර 3ක සිර දඩුවම් නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව බෙදුණු තීන්දුවක බැවින් එය යළි සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය…
සාරාංශය
එහිදී විනිසුරු පී කුමාරන් රත්නම් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ මෙම විනිසුරු මඩුල්ලේ තීන්දුව තුළ බෙදීමක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව අභියාචනා පෙත්සම පිළිබද සුදුසු පියවර ගැනීම සඳහා එය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමුකරන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළා. ඒ අනුව අදාළ අභියාචනය හෙට දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඉදිරියේ කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා.
හිරුණිකා ප්‍රේමචන්ද් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.


