හිරුණිකාගේ ඇපෑල කැඳවයි
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරූණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කළ ඇපෑල අද අභියාචනාධිකරණය හමුව
