ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
මැදවච්චියේ බස් රථ තුනක් එකට ගැටෙයි
මැදවච්චිය - රබෑව මාර්ගයේදී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට රෝහල් වෙත යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
සාරාංශය
අනුරාධපුර - යාපනය ප්‍රධාන මාර්ගයේ, රඹෑව ප්‍රදේශයේදී බස් රථ 3ක් ගැටී අද (10) උදෑසන අනතුරට පත්ව තිබෙනවා. එම අනතුරෙන් තිදෙනෙකු පමණ මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි මිහින්තලය පොලිසිය සඳහන් කළේ.



