Trending9 sourcesUpdated
මැදවච්චියේ අනතුරින් පස් දෙනෙකු ජීවිතක්ෂයට
අනුරාධපුර - යාපනය ප්‍රධාන මාර්ගයේ, රඹෑව ප්‍රදේශයේදී බස් රථ 3ක් ගැටී සිදු වූ අනතුරෙන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අද(10) මීට සුළු මොහොතකට පෙරයි මෙම බිහිසුණු අනතුර සිදු වුණේ.
Full coverage
අද දෙරණබස් රථ අනතුරෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළට

ITN Newsමැදවච්චියේ අනතුරින් පස් දෙනෙකු ජීවිතක්ෂයට

Gossip Lanka Newsමැදවච්චිය රඹෑව බස් තුනක් එකට හැපුණ අනතුරින් මරණ 5 යි (photos)

Dasatha Lanka Newsරඹෑවේ බස් රථ අනතුරින් පුද්ගලයින් 05ක් මරුට - තුවාල ලැබූ සංඛ්‍යාවත් ඉහළට

Hiru News - Sinhalaඅනුරාධපුර - රඹෑව ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 05 දක්වා ඉහළට : 50කට තුවාල

Neth Newsරඹෑවේ දරුණු රිය අනතුරක්

Mawrata News සිංහලරඹෑවේදී බස් 3ක් එකට හැප්පී දරුණු අනතුරක්! දෙන්නෙක් මරුට! 50කට තුවාල!
Hiru News - Sinhalaඅනුරපුරයේදී බස් තුනක් එකට ගැටී මාරක අනතුරක් : තිදෙනෙක් ජීවිතක්ෂයට

ITN Newsමැදවච්චියේ බස් රථ තුනක් එකට ගැටෙයි

Dasatha Lanka NewsUpdate - රඹෑවේ බස් අනතුරින් තුවාල ලැබූවන් 20ක් රෝහලේ (වීඩියෝ)

අද දෙරණමැදවච්චියේ බස් රථ තුනක් එකට ගැටී බිහිසුණු අනතුරක්

ගගනඅද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර

Hiru Gossipඅනුරපුරයේදී බස් තුනක් එකට ගැටී මාරක අනතුරක් : තිදෙනෙක් ජීවිතක්ෂයට

Hiru Gossipඅනුරාධපුරයම කඳුළක ගිල්වූ රඹෑවේ මහා බස් අනතුර! මරණ 5ක් දක්වා ඉහළට.. 50කට වැඩි පිරිසක් රෝහලේ!

Summary
ඒ-9 මාර්ගයේ අනුරාධපුර - රඹෑව - වැලිඔය මංසන්ධියේදී මගී ප්‍රවාහන බස් රථ 03ක් එකිනෙක ගැටී අද (09)පෙරවරුවේ සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංගම බස් රථ දෙකක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබුණි.