මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සිරීපාදේ යන සමණලුන් කොළඹ ඇවිත්ද ?
අවුරුද්දේ එක කාලයකදී සමණලයින් එකදිශාවකට රංචු පිටින් පියාසර කරමින් සිටීම ගැන කඩා කාලයේ සිට බොහෝ අයට කුතුහලයක් ඇතිව තිබුණි. වැඩිහිටියන් පවසන්නේ ශ්‍රීපාද සමයේ කහ පැහැති සමණල් රංචු සිරීපාදෙට ගමන් කරන බවයි.
සාරාංශය
සමනලුන්ට බිත්තර දැමීමටත්, ඉන් බිහිවන දළඹුවන්ට ආහාරයට ගැනීමටත් 'ධාරක ශාක' අත්‍යවශ්‍ය වේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන සමනල සංක්‍රමණ සමය ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා පවතින දෙවැනි අන්තර් මෝසම් කාලය ආශ්‍රිතවය.
