හිරුණිකාගේ ඇපෑල විභාගයට
දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු පැහැරගෙන ගොස් සිරකර පහරදීමේ චෝදනාවට සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කළ ඇපෑල අද (24) අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබෙනවා. 2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේ
