ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
ඩෙංගු මර්දන මෙහෙයුම් සඳහා නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ
ඩෙංගු මර්දන මෙහෙයුම් සහ සම්බන්ධීකරණ කටයුතු විධිමත්ව හා කඩිනම්ව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව 'ඩෙංගු මදුරු මර්දන මෙහෙයුම් කාර්යාලයක්' ස්ථාපිත කර තිබේ.
සාරාංශය
ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර අංශය කේන්ද්‍ර කරගනිමිනි. පවතින කාලගුණික වෙනස්වීම් හමුවේ මදුරු ඝණත්වය වැඩිවීම සහ රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව ඩෙංගු අවදානම පවතින දිස්ත්‍රික්ක 13ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක එම මර්දන සතියේ කටයුතු නව මෙහෙයුම් කාර්යාලය හරහා පාලනය කෙරේ.
ප්‍රශිලා සමරවීර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.


