මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රටක් සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා සෞඛ්‍ය අංශය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා (VIDEO)
රටක් සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීම සඳහා සෞඛ්‍ය අංශ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. එහිදී ජනතාවට සෞඛ්‍ය වෙනුවෙන් දැරීමට සිදුවන මූල්‍යමය බර අවම කිරීමට කටයුතු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
නලින්ද ජයතිස්ස ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 ඔක් 2026විහාරමහා දේවි උද්‍යානයේ සිට කිංස්බරිය දක්වා සියල්ල නේද ? - අපි දන්නවා කවුද මුදල් පොම්ප කළේ කියලා - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 27 ඔක් 2026සංවිධානාත්මක අපරාධ පනත විකෘති කර ජනතාව බියගැන්වීමේ උත්සාහයක් - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 30 සැප් 2026සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පරිවර්තනය මෙන්ම රටේ නව ආර්ථික මාවත් විවර කිරීමේදී ඖෂධවේදීන්ට විශාල වගකීමක් - ඇමති නලින්ද ජයතිස්සමූලාශ්‍ර 3ක්
- 26 සැප් 202622 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා විරෝධී කතාවක්: ජනමතවිචාරණයකින් තොරව එය කළ නොහැකියි – අමාත්‍ය නලින්ද ජයතිස්සමූලාශ්‍ර 5ක්
- 22 සැප් 20265G කියන්නේ 4G වල අප්ඩේට් එක.. ඒකයි කුළුණු 1000 ගහනවා කිවේ.. - නලින්ද ජයතිස්සමූලාශ්‍ර 2ක්
- 9 සැප් 2026අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ භූතාන සෞඛ්‍ය අමාත්‍ය ටැන්ඩින් වංචුක් අතර හමුවක්මූලාශ්‍ර 5ක්

