ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
විශේෂ ඩෙංගු මර්දන සතිය හෙට(09) සිට
ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ආරම්භ කිරීමට නියමිත විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන හෙට (09) සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට(09) සිට එළැඹෙන 14 වැනි දින දක්වා මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක වීමට නියමිතයි.
සාරාංශය
ජාතික ඩෙංගු මර්දන ඒකකය මඟින් සංවිධානය කරනු ලබන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන හෙට (09) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා තිබේ. ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.



