ජනප්රියමූලාශ්ර 3ක් යාවත්කාලීන විය
මධ්‍යම ජපානයේ මැග්නිටියුඩ් 5.7ක ප්‍රබල භූමි කම්පාවක්
මධ්‍යම ජපානයේ අද (8) අලුයම මැග්නිටියුඩ් 5.7ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ…
සාරාංශය
මධ්‍යම ජපානයේ අද (8) අලුයම මැග්නිටියුඩ් 5.7ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ ටෝකියෝ නුවරට බටහිර දෙසින් පිහිටි ෂිසුඕකා (Shizuoka) ප්‍රාන්තයේ එරට වේලාවෙන් අද(08) අලුයම 1.04ට පමණ මෙම භූමිකම්පාව හටගත් බවයි.


