Trending4 sourcesUpdated
මධ්‍යම ජපානයේ මැග්නිටියුඩ් 5.7ක ප්‍රබල භූමි කම්පාවක්
මධ්‍යම ජපානයේ අද (8) අලුයම මැග්නිටියුඩ් 5.7ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළේ…
Summary
එමඟින් අයිචි ප්‍රාන්තය අසල පුළුල් ප්‍රදේශයකට බලපෑම් එල්ල වී තිබෙනවා. එසේම හමාමාට්සු නගරය, කියෝතෝ සහ නාරා යන පුරාණ අගනුවරවල් සහ ෆුජි කන්ද පිහිටා ඇති යමනාෂි ප්‍රාන්ත සහ ගිෆු ද ඊට ඇතුළත්. මේ අතර භූමිකම්පාවේ අපිකේන්ද්‍රයෙන් බොහෝ දුරින් පිහිටි ටෝකියෝවට මෙම භූමිකම්පාව නොදැනුණු බව සඳහන්.



