මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
සාමයේ සහ මනුෂ්‍යත්වයේ දිවයින ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීමට එක්වෙමු
සමාජීය, ආර්ථික සහ දේශපාලන යන සියලු ක්ෂේත්‍ර තුළ යහපත් පරිවර්ථනයක් ඇති කරමින් සියලු සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරු කරන සමානතාත්මතාවෙන් සලකන රටක් ගොඩනැගිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

