මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
දීපාවලී වෙනුවෙන් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් - 'අන්ධකාරය පරදා ආලෝකය ජයගන්නා දිනයක්
අන්ධකාරය පරදා ආලෝකය ජයගැනීමත්, අයහපත පරදා යහපත ජයගැනීමත් සංකේතවත් කරන දීපාවලී උත්සවය වෙනුවෙන් අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සිය සුබපැතුම් එක් කර තිබේ.
සාරාංශය
අන්ධකාරයට එරෙහිව ආලෝකය ලැබීම, නපුරට එරෙහිව යහපත ජයග්රහණය කිරීම හා අඥානය නැතිවී ඥානය පහළවීම යන අරමුණු ඇතිව හින්දු බැතිමතුන් මහත් උත්සවශ්රීයෙන් සමරන දීපවාලි උත්සවය හෙටට (08දා) යෙදී ඇත. දින පහක් පුරා සැමරෙන දීපාවලි උත්සවය වෙනුවෙන් මෙරට සෑම හින්දු කෝවිලකම විශේෂ ආගමික වතාවත් සංවිධාන කර ඇති අතර, හින්දු බැතිමත්හු අලුත් ඇඳුම් පැලඳුම්වලින් සැරසී මහත් උද්යෝගයෙන් යුතුව එම ආගමික වතාවත් සඳහා සහභාගි වෙති.


