මූලාශ්ර 2ක් යාවත්කාලීන විය
ත්රිකුණාමලයේ වෙඩි තැබීමට සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට
ත්රිකුණාමලයේදී සිදු කළ වෙඩි තැබීමේ ප්රධාන සැකකරු විශේෂ කාර්ය බලකා මාතර කඳවුරේ නිලධාරීන් විසින් දික්වැල්ලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකා (STF) මාතර කඳවුරේ නිලධාරීන්ට ලද ක්ෂණික තොරතුරක් මතයි වැටලීම සිදු කර තිබෙන්නේ.

