මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීමට අවධානය
පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සේවා කඩිනමින් හා කාර්යක්ෂමව සැලසීම සඳහා අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබේ…

