මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට රජයෙන් තවත් සතුටු ආරංචියක් - ප්‍රතිලාභ රැසක් සමඟින් මේ රක්ෂණාවරණය ශක්තිමත් කිරීමට සැලසුම්
රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව හා සුබසාධනය සඳහා වඩාත් ඵලදායී රක්ෂණ සේවාවක් සහතික කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන බව වාර්තා වේ.
සාරාංශය
රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව හා සුබසාධනය වෙනුවෙන් වඩාත් ඵලදායී රක්ෂණ සේවාවක් සහතික කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරෙනවා . රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන 'අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය' තවදුරටත් ශක්තිමත් කරමින්, එහි ප්‍රතිලාභ වඩාත් කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ප්‍රතිලාභීන් වෙත ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය…
හංසක විජේමුණි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 ඔක් 2026අපේ ඖෂධ වලට ලෝකෙ අල්ලන්න හයිය තියෙනවාමූලාශ්‍ර 3ක්
- 27 ඔක් 2026ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය නංවාලීමට යෝජනාවලියක්මූලාශ්‍ර 3ක්
- 25 ඔක් 2026ඊයේ ගාල්ලට රැගෙන ආ ඉරාන නාවිකයින් පිරිස ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව පිටත්ව යයිමූලාශ්‍ර 4ක්
- 14 ඔක් 2026හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර සේවා පුළුල් කිරීමට විශේෂ අවධානයක්මූලාශ්‍ර 2ක්
- 27 මැයි 2026මෙනින්ජයිටීස් රෝගීන් මේ වනවිට 203මූලාශ්‍ර 2ක්
- 17 මැයි 2026රට තුල දුම්පානය නවත්වන්න යයි...මූලාශ්‍ර 2ක්
මෙම පුවත කුමක් ගැනද
පුද්ගලයන්

