මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ලංකාවේ දරුණු රෝගයක් හිස ඔසවයි - දුම්පානය ඇතුළු මේ දේවල් කරන අයට වැඩි අවදානමක්
ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසන්නේ මෙරට තුළ පෙනහලු පිළිකා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් පවතින බවයි.
සාරාංශය
වැලිසර ළය රෝහල ආශ්‍රිතව අපගේ දත්ත පරිශීලනය කළාම, අපි දකිනවා ලංකාවේ පෙනහළු පිළිකාවල වර්ධනයක් තියෙනවා. එහිදී අපිට පෙනී ගිය එක දෙයක් තමයි ලංකාවේ පිරිමි පුද්ගලයන් සහ කාන්තා පුද්ගලයන් යන දෙපාර්ශවයේම පෙනහළු පිළිකාවල වර්ධන තත්ත්වය ඉතාමත් වැඩියි කියන එක.2010 සිට 2020 කාල සීමාව තුළදී ලංකාවේ පෙනහළු පිළිකාව කියන එක කාන්තා පාර්ශ්වය සහ පිරිමි පාර්ශ්වය දෙපාර්ශ්වයේම 50%ක වගේ වර්ධනයක් පෙන්නුම් කරනවා.
හසරැලි ප්‍රනාන්දු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

