මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මෙනින්ජයිටීස් රෝගීන් මේ වනවිට 203
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් රෝගීන් දෙසිය තුන් දෙනෙකු (203) මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
සාරාංශය
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, දෙනියාය, දියතලාව, රිකිල්ලගස්කඩ හා මහනුවර ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අනියත බියක් ජනතාව ඇති කර ගත යුතු නැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
හංසක විජේමුණි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 ඔක් 2026අපේ ඖෂධ වලට ලෝකෙ අල්ලන්න හයිය තියෙනවාමූලාශ්‍ර 3ක්
- 27 ඔක් 2026ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය නංවාලීමට යෝජනාවලියක්මූලාශ්‍ර 3ක්
- 25 ඔක් 2026ඊයේ ගාල්ලට රැගෙන ආ ඉරාන නාවිකයින් පිරිස ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව පිටත්ව යයිමූලාශ්‍ර 4ක්
- 14 ඔක් 2026හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර සේවා පුළුල් කිරීමට විශේෂ අවධානයක්මූලාශ්‍ර 2ක්
- 17 මැයි 2026රට තුල දුම්පානය නවත්වන්න යයි...මූලාශ්‍ර 2ක්
- 12 මැයි 2026ත්‍රිකුණාමලය රෝහලේ බිළිඳු මරණයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළේ ඇයි?මූලාශ්‍ර 2ක්
