2 sourcesUpdated
මෙනින්ජයිටීස් රෝගීන් මේ වනවිට 203
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් රෝගීන් දෙසිය තුන් දෙනෙකු (203) මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
Summary
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, දෙනියාය, දියතලාව, රිකිල්ලගස්කඩ හා මහනුවර ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අනියත බියක් ජනතාව ඇති කර ගත යුතු නැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
What this story is about
Organisations
