දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයිටීස් රෝගීන් දෙසිය තුන් දෙනෙකු (203) මේ වන විට වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසන පරිදි, දෙනියාය, දියතලාව, රිකිල්ලගස්කඩ සහ මහනුවර ය
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, දෙනියාය, දියතලාව, රිකිල්ලගස්කඩ හා මහනුවර ප්‍රදේශවලින් එම රෝගීන් වාර්තා වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් අනියත බියක් ජනතාව ඇති කර ගත යුතු නැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, රෝගය පිළිබඳ වසංගත රෝග විද්‍යාඥයින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.
News First - සිංහල இலிருந்து சுருக்கப்பட்டது
நபர்கள்- පාලිත කරුණාපේම
- හංසක විජේමුණි
- වෛද
திறவுச்சொற்கள்- මෙනින්ජයිටීස්2
- රිකිල්ලගස්කඩ2
- රෝගීන්2
- සෞඛ්‍ය2
- නියෝජ්‍ය
- සංඛ්‍යාව
- දියතලාව
- දක්වා
- දෙසිය
- වනවිට
இந்தச் செய்தியின் ஒவ்வொரு கட்டுரையிலிருந்தும் எடுக்கப்பட்ட பெயர்களும் இடங்களும். எத்தனை கட்டுரைகள் அதைக் குறிப்பிட்டன என்பதை எண் காட்டுகிறது.
இச்செய்தியைப் பகிரவும்
ஒரு பதிப்பு அல்ல, முழுச் செய்தியையும் பகிரவும்.
2 ஊடகங்கள் இச்செய்தியை வெளியிட்டுள்ளன
முழு செய்தித் தொகுப்பு