මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ත්‍රිකුණාමලය රෝහලේ බිළිඳු මරණයක් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළේ ඇයි?
අලුත උපන් බිළිඳෙකුගේ මරණයක් සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු තාවකාලික වැඩ තහනමකට ලක් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබේ. අමාත්‍යංශයට ලැබුණු පැමිණිල්ලක් මත පවත්වනු ලැබූ මූලික විනය පරීක්ෂණයකින් අනතුරුව අදාළ වෛද්‍යවරුන් දෙදෙනාගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි බීබීසී සිංහල සේවයට පැවසීය.
සාරාංශය
සමාන්‍ය පරීක්ෂණ පවත්වන නිලධාරීන් දෙදෙනෙක් පැමිණිලා විශේෂඥ වෛද්‍යවරයෙක්ව තමා පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ. අදාළ විශේෂඥ වෛද්‍යවරයාට කතා කරලා තියෙන්නේ 8.38ට ඒ මොහොතේ ම ඔහුව සම්බන්ධ කර ගන්න හැකියාව ලැබිලා තියෙනවා. මොක ද ලේබර් රූම් තුළ කිසිදු අවස්ථාවක අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල යෙදෙන්නේ නැහැ."
හංසක විජේමුණි ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 28 ඔක් 2026අපේ ඖෂධ වලට ලෝකෙ අල්ලන්න හයිය තියෙනවාමූලාශ්‍ර 3ක්
- 27 ඔක් 2026ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය නංවාලීමට යෝජනාවලියක්මූලාශ්‍ර 3ක්
- 25 ඔක් 2026ඊයේ ගාල්ලට රැගෙන ආ ඉරාන නාවිකයින් පිරිස ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව පිටත්ව යයිමූලාශ්‍ර 4ක්
- 14 ඔක් 2026හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර සේවා පුළුල් කිරීමට විශේෂ අවධානයක්මූලාශ්‍ර 2ක්
- 27 මැයි 2026මෙනින්ජයිටීස් රෝගීන් මේ වනවිට 203මූලාශ්‍ර 2ක්
- 17 මැයි 2026රට තුල දුම්පානය නවත්වන්න යයි...මූලාශ්‍ර 2ක්

