Trending3 sourcesUpdated
අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කරන්න යයි
අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීම මගින් පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සේවා කඩිනමින් හා කාර්යක්ෂමව සැලසීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්යං හංසක විජේමුණිගේ ප්‍රධානත්වයෙන්, මහරගම ජාතික පිළිකා ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන විකිරණ ප්‍රතිකාර සේවාවන්හි ධාරිතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා රෝහල් පරිශ්‍රයේ පැවැත්වු බවට වාර්තාවෙනවා. එහිදි පිළිකා රෝගීන් සඳහා [...]
What this story is about
People
Places


