ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
හිටපු ජනාධිපති ගෝඨාභය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණ තිබෙනවා.
සුගීෂ්වර බණ්ඩාර ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 29 ඔක් 2026සුගීෂ්වර බණ්ඩාර නොවැ. 11 දක්වා යළි රිමාන්ඩ්මූලාශ්‍ර 8ක්
- 23 ඔක් 2026දිලිත්-විමල්-ගම්මන්පිල ඇතුලු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කළා යැයි කියන නඩුවට දින නියම වෙයිමූලාශ්‍ර 2ක්
- 21 ඔක් 2026සුගීෂ්වර බණ්ඩාර ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ්මූලාශ්‍ර 5ක්
- 7 ඔක් 2026සුගීෂ්වර බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරයටමූලාශ්‍ර 5ක්
- 25 සැප් 2026සූගීශ්වරගේ 'සෙකන්ඩ් සැලරි' දාගෙන තියෙන්නෙ රාජපක්ෂ නංගිගෙ පුතාගෙ ගිණුමටමූලාශ්‍ර 3ක්
- 23 සැප් 2026සුගීශ්වර බණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයටමූලාශ්‍ර 7ක්



