ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමියෙන් ඉවත්වන ලෙස අධිකරණ නියෝගයක්
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයේ නිතර පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස දන්වමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
සම්පූර්ණ වාර්තා
Neth Newsරුවන්වැලි මහා සෑ පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත පිරිසට ඉවත්වන්නැයි අධිකරණ නියෝගයක්

Dasatha Lanka Newsකස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමියෙන් ඉවත්වන ලෙස අධිකරණ නියෝගයක්

අද දෙරණකස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමියෙන් ඉවත්වන ලෙස නියෝගයක්

ගගනරුවන්වැලි සෑය ළඟ සත්‍යග්‍රහයට අධිකරණයෙන් තද නියෝගයක් - බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට වහාම ඉවත් වෙන්න කියයි

සාරාංශය
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයේ නිතර පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට එම පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස දන්වමින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, අනුරාධපුර පොලිස් ස්ථානය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. අදාළ පිරිස අද පෙරවරු 9 ට පමණ එම පූජා භූමියේ දන්සැල් පැවැත්වෙන ස්ථානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.
බලංගොඩ කස්සප ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
- 27 ඔක් 2026බලංගොඩ කස්සප හිමි ජනතාව කුපිත කරන අසත්‍ය ප්‍රකාශ කළාමූලාශ්‍ර 10ක්
- 24 ඔක් 2026බලංගොඩ කස්සප හිමිට එරෙහිව ජවිපෙන් පැමිණිල්ලක්මූලාශ්‍ර 6ක්
- 23 ඔක් 2026අනුර හිටියා දැන් ඇති,අපේ ජීවිත මතින් සිංහලයෝ සූදානම් වෙන්න ඕනේ අනුරව ගෙදර යවන්න - බලංගොඩ කස්සප හිමිමූලාශ්‍ර 2ක්
- 21 ඔක් 2026ජනාධිපති ඇවිල්ල අනේ සමාවෙන්න,වැරැද්දක් වුණා කිව්වොත් විතරයි අපි පිරිත් පැන් දී පිරිත් නූලක් අතේ ගැට ගහන්නේ - බලංගොඩ කස්සප හිමි කියයිමූලාශ්‍ර 8ක්
- 19 ඔක් 2026බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් උලපනේ හිමියන්ගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ සටහන් කරගනියිමූලාශ්‍ර 5ක්
- 17 ඔක් 2026බලංගොඩ කස්සප හිමිට පහරදීමක් - සුව සැරියෙන් ජාතික රෝහලටමූලාශ්‍ර 11ක්