ජනප්රියමූලාශ්ර 4ක් යාවත්කාලීන විය
රුවන්වැලිමහා සෑය අසල උණුසුම් තත්ත්වයක් : දෙදෙනකු අත්අඩංගුවට
රෂිකා හෙන්නායක නොවැම්බර් 07.කොළඹ LNW : අනුරාධපුර රුවන්වැලිමහා සෑය අසල පැවති සත්‍යග්‍රහයක් අතරතුරදී පොලිසිය සහ භික්ෂූන් වහන්සේලා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
සම්පූර්ණ වාර්තා
Lanka News Web සිංහලරුවන්වැලිමහා සෑය අසල උණුසුම් තත්ත්වයක් : දෙදෙනකු අත්අඩංගුවට

ගගනඅනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පොලීසිය සහ හිමිවරුන් අතර උණුසුම් තත්ත්වයක් - දෙදෙනෙකු අත්අඩංගුවට

අද දෙරණරුවන්වැලි මහා සෑය අසල සිද්ධියට අදාළව දෙදෙනෙකු අත්අඩංගුවට

Dasatha Lanka Newsරුවන්වැලි සෑය අසල උපවාසයක් ඇරඹීමට ගොස් උණුසුම් තත්ත්වයක් (වීඩියෝ)

අද දෙරණරුවන්වැලි මහා සෑය අසල උපවාසයක් ආරම්භ කිරීමට යෑමේදී නොසන්සුන් තත්ත්වයක්

ගගනඅනුරාධපුර රුවන්වැලි මහා සෑය ළඟ හදිසි නොසන්සුන්කමක්- හිමිවරුන් සත්‍යග්‍රහයකට සැරසෙද්දී පොලිසිය මැදිහත් වෙයි

සාරාංශය
කොළඹ LNW : අනුරාධපුර රුවන්වැලිමහා සෑය අසල පැවති සත්‍යග්‍රහයක් අතරතුරදී පොලිසිය සහ භික්ෂූන් වහන්සේලා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. නව පූජා නගර සැලැස්මට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම සිදුවීමට අදාළව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත.