Trending4 sourcesUpdated
කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමියෙන් ඉවත්වන ලෙස අධිකරණ නියෝගයක්
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයේ නිතර පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස දන්වමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
Full coverage
Neth Newsරුවන්වැලි මහා සෑ පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත පිරිසට ඉවත්වන්නැයි අධිකරණ නියෝගයක්

Dasatha Lanka Newsකස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමියෙන් ඉවත්වන ලෙස අධිකරණ නියෝගයක්

අද දෙරණකස්සප හිමි ඇතුළු පිරිසට පූජා භූමියෙන් ඉවත්වන ලෙස නියෝගයක්

ගගනරුවන්වැලි සෑය ළඟ සත්‍යග්‍රහයට අධිකරණයෙන් තද නියෝගයක් - බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට වහාම ඉවත් වෙන්න කියයි

Summary
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයේ නිතර පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට එම පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස දන්වමින් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, අනුරාධපුර පොලිස් ස්ථානය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි. අදාළ පිරිස අද පෙරවරු 9 ට පමණ එම පූජා භූමියේ දන්සැල් පැවැත්වෙන ස්ථානයේ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.