මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
මුවෙක් ඇනලා බන්ධනාගාර රැඳවියෙකු මැරිලා
වීරවිල පොලිස් වසමේ පිහිටි එළිමහන් සිරකඳවුරේ පුනරුත්තාපනය වන රැඳවියෙකු මුවෙකු ඇනීම හේතුවෙන් ඊයේ (08) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම රැඳවියා කඳවුර භූමියේ පිරිසිදු කිරීමේ කටයුත්තක යෙදී සිටියදී කඳවුරු භූමියේ නිදැල්ලේ සිටි මුවෙකු ඇන ඇති බවයි වාර්තා වුණේ. අනතුරුව ප්‍රතිකාර සඳහා ඔහුව දෙඹරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වීරවිල පොලිස් ස්ථානයට තොරතුරු වාර්තා වී [...]
