මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල නව පරිපාලනයක් යටතේ සේවා අරඹයි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෘජු දායකත්වයෙන් නවීකරණය කරන ලද මාලඹේ පිහිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අනුස්මරණ ගුවන් හමුදා රෝහල අද (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරිණි.
සාරාංශය
ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට අනුමැතිය හිමිවීමෙන් අනතුරුව මෙම නව පරිපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිය සාමාජිකයන් වෙනුවෙන්ම වෙන්වූ රෝහලක අවශ්‍යතාව දිගු කලක සිට පැවති බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම නව පියවර මඟින් ගුවන් හමුදාවට සුවිශේෂී වූ රෝහලක් හිමිවීම වැදගත් ජයග්‍රහණයක් බව ද පැවසීය.
නෙවිල් ප්‍රනාන්දු ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.

