රට පුරා ඩෙංගු රෝගීන් 50,459ක් - මරණ ගණනත් 30ක් දක්වා ඉහළට
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් 50,459ක් සහ මරණ 30ක් වාර්තා වී ඇති ඇති බවයි ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම දත්ත තවදුරටත් වැඩි විය හැකි බවයි ඇය [...]
