2 sourcesUpdated
රට පුරා ඩෙංගු රෝගීන් 50,459ක් - මරණ ගණනත් 30ක් දක්වා ඉහළට
වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් 50,459ක් සහ මරණ 30ක් වාර්තා වී ඇති ඇති බවයි ඇය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ. කෙසේ වෙතත් මෙම දත්ත තවදුරටත් වැඩි විය හැකි බවයි ඇය [...]
Summary
මේ අතර දීර්ඝ සති අන්තයක් එළැඹීම තුළ මහජනතාවගේ ක්‍රියාකාලපයන් හේතුවෙන් ඩෙංගු රෝගය තවදුරටත් වර්ධනයවීමක් සිදුවිය හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ. එමෙන්ම මෙම දීර්ඝ සති අන්තය තුළ දී නිවාස සහ අවට පරිශ්‍ර පිරිසිදුකර ගැනීමට කටයුතු කරන ලෙසයි ඇය මහජනතාවට දැනුම් දෙන්නේ.
What this story is about
Organisations
Places


