මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
දීපාවලී රාත්‍රියේ බීමතින් රිය පදවා අනතුරක් කළ මනෝ අත්අඩංගුවට
පසුගිය නොවැම්බර් 08 වැනිදාට යෙදී තිබුණු දීපාවලී උත්සව දින රාත්‍රිය, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ට නිමාවට පත් වූයේ අනපේක්ෂිත රිය අනතුරක් සහ පොලිස් අත්අඩංගුවට පත්වීමක් සමගිනි.
මනෝ ගනේෂන් ගැන තවත්
ඔවුන් ගැන සඳහන් වන වෙනත් පුවත්, අලුත්ම ඒවා මුලින්.
