මූලාශ්‍ර 2ක්
21 විපක්ෂයේ දැවැන්ත රැලියට යන්නේ නෑ - මනෝ ගනේෂන් තීන්දු කරයි
විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක් ව නොවැම්බර් 21 වන දා නුගේගොඩ දී පැවැත්වීමට නියමිත "මහා ජන හඬ" විරෝධතා රැළියට තම පක්ෂය සහභාගී නොවන බව, ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේශන් මහතා...
