මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
අපේ ගමන ජනතාව සවිබල ගන්වන රට ගොඩනගන මැද මාවතයි - විපක්ෂ නායක සජිත්
රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: සමගි ජන බලවේගය පක්ෂය ධනවාදී පක්ෂයක් ලෙස හැදින්වුවත් මැද මාවත අනුගමනය කරමින් කම්කරු සංවිධාන හා වෘත්තීය සමිතිවලට විශාල ඉඩක් ලබා දුන් බවත් එදා එක්සත් ජාතික පක්ෂය පවා මැද මාවත අනුගමනය කරමින් ජාතික සේවක සංගමය බිහි කළ…

