මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
ආණ්ඩුව ගේන්න යන අලුත් ත්‍රස්ත පනතට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එරෙහි වෙයි! දැඩි ප්‍රකාශයක් නිකුත් කරයි!
රජය විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සංශෝධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
