මූලාශ්‍ර 2ක් යාවත්කාලීන විය
දින 180ක් රැඳවුම් භාරයේ සිටි 'ගම්පහ ඔස්මන්' ලබන 13 දක්වා රිමාන්ඩ්
සංවිධානාත්මක අපරාධකරුවෙක්වන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන 'ගම්පහ ඔස්මන්' නැමැත්තා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (09) නියෝග කළා. දින 180ක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු අද (09) අධිකරණයට ඉදිරිපත් කෙරුණා. රැඳවුම් නියෝග කාලසීමාව අවසන් [...]

